• Breaking News

    බැඩ්ම්න්ටන් සභාපති කවුද

    ලබන මාසය වන විට සභාපති පත්වනු ඇති
    හිටපු සභාපතිවරු බැඩිමින්ටන් සභාපති සිහින දකින කාලයක් මේ ගතවෙමින් ඇත්තේ.
    සුරාජ් දන්දෙනිය /රොෂාන් ගුණවර්දන ඇතුලු හිටපු සභාපතිවරුන් බොහෝ දෙනෙකු ඒ සදහා සුදානමින් සිටිනවා ඔවුන් ජන්දයෙන් පරාදවීමට ඉදිරිපත් වන්නේ නැහැ.
    කෙසේ වෙතත් ඇමතිතුමාගේ හිත දිනාගන්නාට අවස්ථාවක් හිමිවනු ඇති.
    නිලූක /චන්ද්‍රිකා ඇතුලු ක්‍රීඩක ක්‍රීඩකාවන් බොහෝ දෙනෙකු බිහිව තිබෙනවා.
    අලුත් සභාපති ගේ වගකීමව්ය යුත්තේ නව දක්ෂයින් බ්හි කිරීමයි.
    එමෙන්ම තරගාවලි වැඩි වැඩියෙන් පැවැත්වීමයි.
    බලය සදහා වූ ගැටුම් අවමව පවත්වාගෙන යාමයි.
    නැතහොත් තවත් නිලවරණයක් පැවැත්වීමට සිදුවනු නොඅනුමානයි. එසේ නැතහොත් බැඩ්ම්න්ටන් ක්‍රීඩාව කඩාවැටීම නැවැත්ව්ය නොහැකිවනු ඇති.





    No comments