Friday, May 19, 2017

ඔලිම්පික් කමිටුවේ මීලග සභාපතිට ඇනි අභියෝගය

ඔලිමීපික් කමිටුවේ සභාපති ලෙස දීරිඝ කපක සිට කටයුතු කරත්තේ හේමසිරි ප්‍රනාන්දු මහතායි. ඔහුගේ කාලය තුල බෝහෝ දේ සිදු කලා. ඒවා ඇගයිය යුතුයි. ඹලිම්පික්කමිටුවට නිවහනක් ගොඩනැගීම ඒ අතර කැපී පෙනෙනවා. එමෙන්ම අදටත් එහි බල අරගලයක් නැත්තේ සභාපති තිසයි. කිසිම තරගාවලියක් සදහය වැඩිපුර නිලධාරීන් සහයාගී කරවූයේ නැහැ. එලෙස චෝදනාවක්ද නැහැ.
එහෙත් හිටපු ඇමතිවරයකු ඹලිම්පික් කමිටුව කීරිතිමත් ඒජන්ස්යක් ලෙසයි හැදිනිවූයේ. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා එතකින් නතරනොවී 2016 දී අලුත් ව්‍යවස්ඵාවක්ද සම්පාදනය කලා. එහෙත් එය ජාත්‍යන්තර ඹලිම්පික් නීතියට පටහැනියි. එය නොදැන ඔහු නිති පැනවූවා. ඉන් සිදුවූයේ නිලවරනය කල්යෑම පමණයි. වත්මන් සභාපතිවරපා යලි ඉදිරිපන් නොවන බව පවසා තිබියදී මෙසේ කටයුතු කිරීම විහිලුවට කරුණක්.
කෙසේ වෙතත් ඉන් සිදුවුයේ වක්මන් පරිපාලනයට තවත් කාලයක් නිලවරණයක් නොමැතිව පාලනයේ රැදීසිටීමට අවස්ථාව ලැබීමයි. එහෙත් මේ  වෙනකොට නැවත නිලවරණයක් පැවැත්වීමට සූදානම්වෙනවා.
එය මේ වසර අවඅන් වීමට පෙර පැවැන්වෙනු ඇති. එහෙක් ඒ සදහා නව නීති සැකසිය යුතුයි. එසේ නැතිව වත්මන් නීති යටතේ පැවැත් වුවහොත් නඩු මගට පිවිසීමට ඹ්නෑම අයෙකුට හැතියාව පවතිනවා. නඩු පැවරීමට දුනටමත් පිරිසක් සූදානමන් සිටිනවා.
ඒ අතර සභාපති වීමට සිහින මැවූවන්ද සිටිනවා. කෙසේ වෙතත් සභාපතිවීමට හැකි වන්නේ වත්මන් සභාපති හේමසිරි මහතාගේ කැමැත්ත දිනාගන්නා අයෙකුටයි. වරිථමාන තත්වය බිද දමන්නේ නැතුව පරිපාලනය සිදු කිරීම නව සභාපතිට ඇති ලොකුම අභියෝගය වනු ඇති.





No comments:

Post a Comment