2013 සහ 2015 වසරවල් වල ඉන්දීය ප්‍රිමිය ලීග් ගූරතාව
දිනාගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. එම දෙවරම පළමුව පන්දුවට පහරදුන්නේ
මුම්බායි කණ්ඩායමයි. ඊට පෙර අවසන් තරගයකට ඹවුන් මුහුණදුන්නේ 2010 වසරේදීයි. එහි
අනුශූරයින් බවට ඹවුන් පන්වුනේ හොද පන්දුවට පහදීමේ බලඇණියක් නොසිටීම හේතුවෙනුයි. මෙවර තරගාවලියේ පළමු
වටයේදී මුම්බායි කණ්ඩායම සමගින් පූනේ කණ්ඩායම තරග වැදුනා. එහි ජය හිමිවුනේ පූනේ
කණ්ඩායමටයි.
මෙවර තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ මුම්බායි
ඉන්දියන්ස් කණ්ඩායම සහ පූනේ සුපර් ජයන්ට් කණ්ඩායමයි. මුම්බායි කණ්ඩායම ජයග්‍රහණ 10
ක් ලබා සිටිනවා.පරාජ 4 යි ඹවුන් ලබාඇත්තේ. පූනේ ක්‍රීඩකයින් ජයග්‍රහන 9 ක් ලබා
පරාජ 5 ක් ලබා තිබෙනවා. මෙම කණ්ඩායම් දෙකේ ශක්තිමත්ම පන්දු යවන බලඇණියයි. ඒ
හේතුවෙන් අවසන් මහා තරගය පන්දු යවන්නන්ගේ තරගයක් වනු ඇති.
පූනේ වෙනුවෙන් අශෝක් දින්දා / දීපෙක් / බෙන් ස්ට්‍රොක් /
ඉම්රාන් තහීර් / ඇඩම් සම්පා / රාජට් බාටියා පන්දු යවන්නන් ලෙස එක්වනවා. මුම්බායි කණ්ඩායමේ පන්දු යවන්නන්වනුයේ මිම්
සවුති / හර්ද දික් පාන්ඩේ / මිචිල් මැක්ලන්ගර් /ජේස්පිට් / කූනල් පාන්ඩේ / කිරන්
පොලාඩ් සහ ලසිත් මාලිංග එක්වනවා. කෙසේ වෙතත් පළමු වටයේ කණ්ඩායම් දෙක අතර තරගයට
මාලිංග ක්‍රීඩා කලේ නැහැ. ඒ ආබාදයකට ලක්ව සිටීම හේතුවෙනුයි.
මෙම තරගය ලංකාවටත් වැදගත් තරගයක් වනවා. ලංකාවේ හොදම වේග
පන්දු ටවන්නා මෙහි තරග කිරීම පමණක් නොවේ. ලංකාවෙන් බිහිවූ හොදම පිත්කරුවකු වූ මහේල
ජයවර් ධන මුම්මායි කණ්ඩාමමේ පුහුණුකරුවාද වී සිටීම හේතුවෙනුයි.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
No comments:
Post a Comment