Saturday, June 17, 2017

ඇවිදින්න දක්ෂයෝ

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරඟ (කාන්තා/පිරිමි) අද උදෑසන 6.30 ට බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව පාලම අසළින් ආරම්භ වුණා. ඊට සියළුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 52 ක් හා ක්‍රීඩිකාවන් 28 දෙනෙකු සහභාගී වුණා. තරඟාවලියේ සමස්ථ පිරිමි කණ්ඩායම් ශූරතාවලිය වයඹ පළාත දිනාගත් අතර, අනුශූරතාවය හිමිවූයේ මධ්‍යම පළාතටයි. තරඟාවලියේ සමස්ථ ගැහැණු කණ්ඩායම් ශූරතාව දකුණු පළාත දිනාගත් අතර අනුශූරතාවය බස්නාහිර  පළාත දිනාගත්තා. 





No comments:

Post a Comment