• Breaking News

    මාලංග වෙනුවෙන් විරෝධතාවක් කොළඹදී පැවැත්වෙයි ?

    මාධ්‍යට අදහස් දැක්වීම සහ ඉන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව විවේචනය වීම නිසා මේ වන විට ලසිත් මාලිංගගේ තරගයක ගාස්තුවෙන් සියයිට 50 ක් කපා දැමීම සහ වසරක තරහනමක් මාස 06 කට අත්හිටුවීම යන දඩුවම් ක්‍රිකට් ආයතනය පනවා තිබෙනවා. එමෙන්ම මාලිංගට මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමට ඉදිරියේදී ක්‍රිකට් ආයතනයෙන් පූර්ව අනුමැතියක් ලබාගතයුතුයි. ලසිත් මාලංගට දඩුවම් නියම කිරීම විරෝධය පළකරමින් රැලියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙය සංවිධාන කරන්නේ FB මිතුරු හවුලක්. එය ලබන 02 වැනිදා උදේ 09 ට විහාර මහා දේවී එලිමහන් රංග පීඨයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

    No comments