අපේ තවත් අනාවැකියක් සපලවෙයි - මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
උපුල් තරංග එක්දින හා පන්දුවාර 20 යි 20 නායකත්වයටත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකත්වයටත් පත්කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. රංගන හේරත් ටෙස්ට් නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ද ඊයේ (11) රාත්‍රී වනවිටත් සාකච්ඡා පැවැත්වුණා. ඒ, ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනුයි. ඇන්ජලෝ ඉල්ලා අස්වන බව පළමුව ඔබට කිව්වේ අප බව මතක ඇති. පසුගිය 06 වන මස 12 වැනිදා එම ලිපිය අප පළකළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) තේරීම් කමිටුව සමගද සාකච්ඡා කර තිබෙනවා.
පෙර ලිපිය
No comments