ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුත් ඉල්ලා අස්වෙයි ?
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු තනතුරෙන් රංජිත් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි වාර්ථා වනවා. පසුගිය වසරේදීයි ඔහුව ක්‍රිකට් කළමනාකරු ලෙස පත්කළේ. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුද වන රංජිත් මහතා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට අවශ්‍ය ලෙස කටයුතු කළේ නෑ. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීම සමඟ කණ්ඩායම් කළමනාකරුද ඉල්ලා අස්වීමට නියමිත බවයි ලංකා ස්පෝට්ස් වෙත වාර්ථා වන්නේ.
No comments