Tuesday, June 17.
Name+New+04
  • Breaking News

    හැමෝටම කලින් අපි කිව්වා හරියටම හරි - අසිත ජාතික ක්‍රිකට් සංචිතයට

    ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට නුවන් කුලසේකර සහ යොවුන් ක්‍රීඩක අසිත ෆනෑන්ඩුව එක්කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ ආබාධයක් හේතුවෙන් නුවන් ප්‍රදීප් ජාතික සංචිතයෙන් විවේක ගැන්වීම හේතුවෙනුයි. නුවන් ආබාධයක් හේතුවෙන් ජාතික සංචිතයෙක් ඉවත් වන බව සහ නවක ක්‍රීඩක අසිත ෆනෑන්ඩු ජාතික සංචිතයට එක් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇතැයි පසුගිය 06 වැනිදා අප වෙබ් අඩවිය සියල්ලන්ටම ප්‍රථම ඔබට කිව්වා මතක ඇති. මෙම ලිපිය ඔබ වෙත ගෙන ආ මොහොතේ බොහෝ දෙනෙකු එහි සත්‍යතාව ක්‍රිකට් ආයතනයෙන් විමසා තිබුණා. එහෙත් ක්‍රිකට් ආයතනය කිසිවක් ප්‍රකාශ කර නැහැ. මේ නිසා බොහෝ දෙනෙකු අප පවෘත්තිය වැදි බව හිතුවා මතක ඇති. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය අසිතව එක්කරන බව පැවසීමත් සමඟ අප වෙබ් අඩවියේ ප්‍රවෘත්තිවල නිවරදිභාවය තහවුරු වී අවසන්.
    පෙර ලිපිය
    http://www.lankasportsnews.com/2017/07/blog-post_65.html
    3910869736001_4745737953001_Asitha-Fernando--4-43-vs-India---IND-v-SL

    No comments