බුවනෙකට ජාතික සංචිතයේ දොරටු ඇරේ ?
දැනට එංගලන්තයේ තරගාවලියක් සදහා එක්ව සිටින යොවුන් නවක ක්‍රීඩක බුවනක රාජපක්ෂට හැකි ඉක්මනින් ලංකාවට පැමිණෙන ලෙස තේරීම් කමිටුව දැනුම් දී ඇතැයි වාර්ථා වනවා. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස දක්ෂතා දක්වා තිබෙනවා. එහෙත් මෙතෙක් ජාතික කණ්ඩායමට එක්වීමට ඔහුට අවස්ථාවක් හිමිවුයේ නැහැ. කෙසේ වෙතත් මෙවර ඔහුට පැමිනෙන ලෙස දැනුම් දී ඇත්තේ සංචාරක සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත හතරවන සහ පස්වන තරඟවලට බුවනෙක රාජපක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලත් කිරීමට බවයි වාර්ථා වන්නේ.
No comments