ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී සිදුවූ වාඩුව ගන්න ඉන්දියාව ශ්‍රී ලංකාවට එයි
ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී සිදුවූ වාඩුව ගැනීමට ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිනෙනවා. මෙම තරඟාවලියට ටෙස්ට් තරඟ තුනක් එක්දින තරඟ පහක් සහ එක් පන්දුවාර 20 තරඟයක් පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය ලබන 26 වැනිදා ගාල්ලේදී ආරම්භ වනවා. ඒ ටෙස්ට් තරඟයක් ලෙසයි. මෙහි එක්දින තඟාවලිය ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනවා. ඒ ලෝක ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් වල ඉදිරියට පැමිණීමටයි. එවිට ශ්‍රී ලංකාවට පූර්ව තරගාවලියකට එක් නොවී ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට හැකිවනු ඇති.
No comments