දකුණු අප්‍රිකාවට නායකත්ව අහිමි වෙයි
දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ඩු ප්ලෙසිස්ට එංගලන්ත පළමු ටෙස්‍ට් තරඟය අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ බිරිද කුලුදුල් දරුවා ප්‍රසූත කිරීමට නියමිතව සිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් දෙවන ටෙස්ට් තරඟයට ඔහුට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. පළමු වරට එල්ගට පළමු තරඟයේදී දකුණු අප්‍රිකා නායකත්වය හිමිවනු ඇතැයි සදහන්.
No comments