• Breaking News

    දිල්හාරට සහ තිරිමාන්නට ජාතික ක්‍රිකට් සංචිතයේ දොරටු ඇරේ ?

    ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කන්ඩායම මෙහෙයවීමේ වගකීම යලිත් ඇන්ජලෝ මැතිව්ස්ටම හිමිවීමට නියමිත බව වාර්ථා වනවා. සිම්බාබ්වේ සමග නිමාවූ තරඟාවලියේදී ස්ථාන අහිමි වූ දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ලහිරු තිරිමාන්නට යලිත් ජාතික සංචිතයේ දොරටු විවර වනු ඇතැයි සදහන්. දෙරට අතර එක්දින තරඟාවලිය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් තරඟාවලියක් බවයි විචාරකයින් පවසන්නේ. ඒ ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට පැමිණීමට එය අනගි අවස්ථාවක් වීම හේතුවෙනුයි.



    No comments