• Breaking News

    ශාලික අවසන් පූර්ව වටයට

    ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශාලික සන්තුෂ් සමත්වුණා. ඒ අද පැවති මූලික වටයේ තරගය ජය ගනිමින්. කෙන්යාවේ නයිරෝබී නුවර දී මෙම ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය පැවත්වෙනවා.

    No comments