• Breaking News

    නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙක් කැදවයි

    සංචාරක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව සංචිතයට නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු කැදවා තිබෙනවා. නායකත්වය හිමිව ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි. උපුල් තරංග / දිමුත් කරුණාරත්න / කුසල් මෙන්ඩිස් / ඇන්ජලෝ මැතිව්ස් / ලහිරු තිරිමාන්න / දනංජය ද සිල්වා / නිරෝෂන් දික්වැල්ල / දිල්රුවන් පෙරේරා / ලහිරු කුමාර / විෂ්ව ප්‍රනාන්දු / දුෂ්මන්ත චමීර / ලහිරු ගමගේ / ලක්ෂාන් සදකැන් සහ මාලින්ද පුෂ්පකුමාර එහි සෙසු ක්‍රීඩකයින් වනවා. දෙරට අතර මෙම තරගය පල්ලෙකැලේදී ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන 12 වැනිදායි.
    Dinesh Chandimal (capt), Upul Tharanga, Dimuth Karunaratne, Kusal Mendis, Angelo Mathews, Lahiru Thirimanne, Dhananjaya de Silva, Niroshan Dickwella (wk), Dilruwan Perera, Lahiru Kumara, Vishwa Fernando, Dushmantha Chameera, Lahiru Gamage, Lakshan Sandakan, Malinda Pushpakumara

    No comments