• Breaking News

    අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම

    සංචාරක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙරට නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩා කරනු ඇතැයි වාර්ථා වනවා. නායකත්වය දරන්නේ දිනේෂ් චන්දිමාල්. උපුල් තරංග / දිමුත් කරණාරත්න / කුසල් මෙන්ඩිස් / ඇන්ජලෝ මැතිව්ස් / ලහිරු තිරිමාන්න / නිරෝෂන් දික්වැල්ල / දිල්රුවන් පෙරේරා / මාලින්ද පුෂ්පකුමාර / විෂ්ව ෆනෑන්ඩු සහ ලහිරු කුමාර සෙසු ක්‍රීඩකයින් ලෙස හෙට පැවැත්වෙන තරගයේදී ක්‍රීඩා කරනු ඇති. තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි. මෙම තරගයට අද පැවති පෙර පුහුණුවීම් සදහා වර්ශාවෙන් බාධා එල්ල වුණා. මේ හේතුවෙන් ගෘහස්ථ ක්‍රීඩා පිටියේයි පුහුණුවීම් පැවැත්වුණේ. 

    No comments