Sunday, March 23.

  • Breaking News

    ලංකාව ලෝකෙත් එක්ක හැප්පෙන්න යයි

    ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ප්‍රදර්ශන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ලබන මස 08 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. ලෝක ක්‍රිකට් කණ්ඩායමට මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ වත්මන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ද ඇතුලත්. මෙම ප්‍රදර්ශන ක්‍රිකට් තරගයේ ආධායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුභ සාධක වැඩසටහන සදහා හිමිවනු ඇති.

    No comments