• Breaking News

    චන්දිමාල් පරාජයේ වගකීම භාරගනී

    ඉන්දියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පරාජය වීමේ වගකීම තමන් භාරගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. මෙම තරගාවලිය පුරා පිතිකරුවන්ගේ අසාර්ථකවීම කැපීපෙනුනු බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම ක්‍රීඩකයින් රැසක් තරගාවලිය අතරතුර අබාදවලට ලක්වීමත් මෙම පරාජයට හේතු වූ බවයි ඔහු කියා සිටියේ. දෙරට අතර තුන්වන ටෙස්ට් තරගය තරගය ඉනිමකින් සහ ලකුණු 171 කින් ශ්‍රී ලංකාව පරජය වුණා. ඔනෑම රටක් හමුවේ මෙරටදී ශ්‍රී ලංකාව ලැබූ දරුණුම ටෙස්ට් පරාජය ලෙසයි එය ඉතිහාසයට එක්වුනේ.

    No comments