• Breaking News

    ක්‍රිකට් විරෝධය හිස්

    ක්‍රිකට් ආයතනයට එරහිව උද්ගෝෂණයක් පැවැත්වීමට නියමිතව තිබුණා. ඒ අද දිනයේයි. එහෙත් කිසිවෙක් ඊට පැමිණියේ නැහැ. එහෙත් මාධ්‍යවේදීන් නම් උද්ගෝෂණය ආවරණය කිරීමට ගොස් සිටියා. කිසිවකු නොපැමිණීම හේතුවෙන් සියල්ලන්ට විසිර යාමටයි සිදු වුණේ. මෙම උද්ගෝෂණය පිටුපස අමාත්‍යවරයකු / ක්‍රිකට් ආයතනයෙන් ඉවත් කළ පිරිසක් සහ මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිසක්ද සිටින බවයි වාර්ථා වන්නේ.



    No comments