• Breaking News

    ඉවත්වූ නිලධාරියකුට නොඅඩුව වරප්‍රසාද

    ජයන්ත ධර්මදාස මහතා උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුවද තවමත් වරප්‍රසාද අඩුවකින් තොරව ඔහුට ලබාදෙන බව වාර්ථා වනවා. ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගවල ප්‍රවේශ පත්‍ර ද මේ අනුව ඔහුට ලබාදී ඇතැයි සදහන්. ඉවත්වූ නිලධාරියකුට බලයේ සිටි කාලයේ ලබාදුන් වරප්‍රසාද හිමිවන්නේ නැහැ. එහෙත් මෙහිදී එය සිදු නොවීම කැපීපෙනෙනවා. මෙලෙස කටයුතු කරන්නේ කාගේ වුවමනාවදැයි සොයා බැලිය යුතුයි.

    No comments