• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙකට බෙදිලා

    සංචාරක ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ දරුණු ටෙස්ට් පරාජයන්ට හේතුව කණ්ඩායමේ පවතින බෙදීම බව වාර්ථා වනවා. ‍ජේෂඨ සහ කණිෂ්ඨ ලෙස මෙම බෙදීම ඇතිව තිබෙන බවයි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු කියා සිටියේ. මෙම බෙදීම නැති කර නොගතහොත් මෙම තරගාවලියේදී ද පරාජය නියත බවයි ඔහු පැවසුවේ. ක්‍රිකට් තේරීම් කමිටුවද මේ පිලිබද දැනුවත් බවයි ඔහු කියා සිටියේ. නවකයින් උපදෙස් නොපිලි ගන්නා බවත් ඔහු කියා සිටියා. එමෙන්ම තවමත් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා සමගද කණ්ඩායමේ නොහොද නොක්කාඩු පවතින බව වාර්ථා වනවා. ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යවරයා හෝ මැදිහත්ව එම තණතුරෙන් ඔහුව ඉවත් කළ යුතු බවයි ක්‍රිකට් ක්‍රීඩකයින් පවසන්නේ.

    No comments