• Breaking News

    ලංකාවට පැමිණිය හැකිදැයි තිසරගෙන් විමසලා

    තිසර පෙරේරාට ශ්‍රී ලංකාවට පැමිණිය හැකිදැයි මෙරට ක්‍රිකට් තේරීම් කමිටුව විමසා තිබෙනවා. ඒ එලබෙන ඉන්දීය එක්දින ක්‍රිකට් තරගාවලිය සදහායි. මේ වන විට තිසර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට එක්වයි සිටින්නේ.

    No comments