ජයග්‍රහණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කළ යුතු දේ ?
ජයග්‍රහනය කිරීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පරාජයට ඇති බිය නැතිකරගත යුතු බව හිටපු නායක මහේල ජයවර්ධන පවසා තිබෙනවා. එමෙන්ම තමන් පිලිබද විශ්වාස කිරීමට ක්‍රීඩකයින් කටයුතු කළ යුතු කාලය පැමිණ ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ. මරාගෙන මැරෙන ත්‍රස්ථවාදීන් කටයුතු කරන ලෙස සිය උපරිමය ලබාදීමට ක්‍රීඩකයින් කටයුතු කළ යුතු බවත් ඔවුන් පවසනවා. ජයග්‍රාහණය කළ හැකි වනු ඇත්තේ එවිට බවත් සදහන්. හෙට පල්ලේකැලේදී දිවා රාත්‍රී තරගයත් ලෙස පැවැත්වෙන තුන්වන තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වනු ඇති. මෙම තරගයේ කාසියේ වාසිය ජයගත හොත් ශ්‍රී ලංකාවේ ජය නියත වනු ඇති.
No comments