ශ්‍රී ලංකා ක්‍රිකට්
පිලිබද පසුගිය දිනවල විවිධ පුද්ගලයින් කරණ ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු
කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලයේ නිලධාරීන් ඒ සදහා මෙරටට පැමිණ ඇති බව ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
No comments