• Breaking News

    රොෂේන් සිල්වාට ටෙස්ට් වරම් ?

    පාකිස්ථානය සමගින් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තවත් සුලු මොහොතකින් අබුඩාබි ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම පිලිබද තේරීම් කමිටු සාමාජිකයකු අප වෙත මෙලෙස තොරතුරු ලබා දුන්නා. මෙම තරගයේදී .Roshen Silva (රොෂේන් සිල්වා) ට ටෙස්ට් වරම් හිමිවනු ඇතැයිද ඔහු පැවසුවා.
    1.Dimuth Karunarathne දිමුත් කිරුණාරත්න
    2.Kaushal Silva කුසල් සිල්වා
    3.Kusal Mendis කුසල් මෙන්ඩිස්
    4.Dinesh Chandimal නායක දිනේෂ් චන්දිමාල්
    5.Lahiru Thirimanne ලහිරු තිරිමාන්න
    6.Roshen Silva රොෂේන් සිල්වා
    7.Niroshan Dickwella නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නා
    8.Dilruwan Perera දිල්රුවල් පෙරේරා
    9.Rangana Herath රංගන හේරත්
    10.Nuwan Pradeep නුවන් ප්‍රදීප්
    11.Vishwa Fernando විශ්ව ප්‍රනාන්දු

    තණතීරුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙමෙ කණ්ඩායමේ වෙනස්කම් සිදුවිය හැකි බවත් ඔහු කියා සිටියා.



    No comments