• Breaking News

    බීච් වොලිබෝල් පුහුණුකරුවන් සොයයි

    2018/2019 වර්ෂ ඉලක්ක කරගෙන පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත කනිෂ්ඨ සහ ජේෂ්ඨ සංචිත සදහා බීච් වොලිබෝල් පුහුණුකරුවන් තෝරා ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අයැදුම් පත් කැදවනවා. බීච් වොලිබෝල් පුහුණුකරුවන් ලෙස සුදුසුකම් සහ අත්දැකීම් ඇති අයැදුම්කරුවන් තමන් විසින් සකස් කර ගන්නා ලද අයැදුම් පත් පහත සදහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් 2017-09-18 දිනට හෝ ඊට ප්‍රථම එවන ලෙස ඉල්ලා සිටියි.
    ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07.
    011-2 669 344

    No comments