පාකිස්ථානයේ වෙනසක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම සහ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යට පැමිණ සිටිනවා. ඒ දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් / එක්දින සහ පන්දුවාර 20 තරගාවලි සදහායි. තරගාවලියට නම් කර ඇති පාකිස්ථාන කණ්ඩායමට ටෙස්ට් ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් 05 දෙනෙකු ඇතුලත්..
Pakistan team: Sarfraz Ahmed (c), Azhar Ali, Shan Masood, Sami Aslam, Babar Azam, Asad Shafiq, Haris Sohail, Usman Salahuddin, Yasir Shah, Mohammad Asghar, Bilal Asif, Mir Hamza, Mohammad Amir, Hasan Ali, Mohammad Abbas, Wahab Riaz

No comments