Wednesday, September 27, 2017

චන්දිමාල් කියන වාසිය - Video

පාකිස්ථානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට එරට ප්‍රභල පිතිකරුවන් දෙදෙනෙකු නොමැතිවීම වාසියක් වී ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඒ මිෂ්බා උල් හක් සහ යුනිස් ඛාන්. මෙම ක්‍රීඩකයින් දෙදෙනා සමුගැනීම එරට පිතිකරු අංශය කඩා වැටීමට හේතුවක් ලෙසයි ඔහු පෙන්වන්නේ. ශ්‍රී ලංකාවද ජේෂඨ ක්‍රීඩකයින් රැසක් නොමැතිව ක්‍රීඩා කිරීම කණ්ඩායම් දෙකේම නවක ක්‍රීඩකයින්ට විශාල අවස්ථාවක් බවයි ඔහු පවසන්නේ.


No comments:

Post a Comment