• Breaking News

    පාවාදුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට පැනවූ තහනම ලිහිල් කෙරේ

    පාවාදුන් බවට ඔප්පු වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ට පනවා තිබූ තහනම ලිහිල් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ තාවකාලිකව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.



    No comments