ලාහෝර් නුවර සංචාරය ශ්‍රී ලංකාව තහවුරු කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය පාකිස්ථානයේ ලාහෝර් නුවර දී පන්දුවාර 20 තරගයට එක්වන බව තහවුරු කරනු ලැබුවා. විශේෂ ක්‍රිකට් විධායක කමිටු රැස්වීමකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. පාකිස්ථානයේ
ආරක්ෂාව යලි සිතා බලන ලෙසයි ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පසුගියදා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව ජාත්‍යන්තර
ක්‍රිකට් කවුන්සිල වාර්ථාව ද සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.
No comments