• Breaking News

    ධනුෂ්කගේ දඩුවම ලිහිල් කිරීමේ ගේම

    ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තරග තහනම ලිහිල් කිරීමට හේතු වී ඇත්තේ පාකිස්ථානයේ ලාහෝර් නුවර සංචාරය කිරීමට එකගවීම හේතුවෙන් බවයි වාර්ථා වන්නේ. පන්දුවාර 20 යි 20 තරගයට ලාහෝරයේ සංචාරය කිරීමට මේ වන විට එකගවී ඇත්තේ ක්‍රීඩකයින් 22 නෙකු පමණයි. පන්දුවාර 20 යි 20 මෙරට නායක උපුල් තරංගත් ඊට එක්වීම ප්‍රතික්ෂ්ප කර ඇතැයි සදහන්.


    No comments