• Breaking News

    සදීරට එක්දින වරම්

    පාකිස්ථානය සමග හෙට පැවැත්වීමට නියමිත හතරවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයකු එක්කිරීමට තීරණය කර තිබෙනවා. සදීර සමරවික්‍රමයි කණ්ඩායමට එක්වීමට නියමිතව ඇත්තේ. මේ වන විට ඩුබායිහි සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු කියා සිටියේ තණතීරුව නිරීක්ෂණයෙන් පසු මේ පිලිබද අවසන් තීරණය ගන්නා බවයි.

    සදීරට එක්දින වරම් හිමිවුවහොත් ඔහු මෙරටින් එක්දින වරම් දිනා ගත් 185 වන ක්‍රීඩකයා බවට පත්වනු ඇති. 

    No comments