ශ්‍රී ලංකා ක්‍රිකට්
නිලධාරියෙක් පාකිස්ථාන ක්‍රිකට් නිලධාරිනියකට අයුතු යෝජනාවක් කර තිබෙනවා. එම
නිලධාරිනිය මෙම යෝජනාව සාක්ෂි සහිතව ඔප්පුකර තිබීම විශේෂත්වයක්. එම නිලධාරිනියට මෙම
අයුතු යෝජනාව සිදුකළේ කවුරුන්ද යන්න ප්‍රකාශ කර නැහැ. ඇය සිය ටුවිටර් ගිණුමේ දක්වා
ඇත්තේ ලැජ්ජයි යන්නයි.
No comments