නායකත්වය ෆවේස් මහරුෆ්ට
හොංකොං සික්සස් ක්‍රිකට්
තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය ෆවේස් මහරුෆ්ට හිමිව තිබෙනවා. මෙම තරගාවලියේ ශ්‍රී
ලංකාව ක්‍රීඩා කරන්නේ බී ඛාන්ඩයෙනුයි. ඊට ඕස්ට්‍රේලියාව / බංග්ලාදේශය සහ නවසීලන්තය
ඇතුලත්. මෙම තරගාවලියට නම් කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි. නායක ෆවේස් මහරුෆ් /
ඇන්ඩි සොලමන් / තිලකරත්න සම්පත් / ඇන්ජලෝ පෙරේරා / බානුක රාජපක්ෂ / රමිත්
රඹුක්වැල්ල සහ ජීවන් මෙන්ඩිස්.
No comments