Saturday, October 28, 2017

නායකත්වය ෆවේස් මහරුෆ්ට

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය ෆවේස් මහරුෆ්ට හිමිව තිබෙනවා. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ බී ඛාන්ඩයෙනුයි. ඊට ඕස්ට්‍රේලියාව / බංග්ලාදේශය සහ නවසීලන්තය ඇතුලත්. මෙම තරගාවලියට නම් කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි. නායක ෆවේස් මහරුෆ් / ඇන්ඩි සොලමන් / තිලකරත්න සම්පත් / ඇන්ජලෝ පෙරේරා / බානුක රාජපක්ෂ / රමිත් රඹුක්වැල්ල සහ ජීවන් මෙන්ඩිස්. 

No comments:

Post a Comment