• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් ගිය හැටි

    ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 තරගය සදහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන්. 2009 වසරේ ලාහෝරයේදීම මෙරට ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ලවීමත් සමග සියලු කණ්ඩායම් පාකිස්ථානයේ සංචාරය කිරීමෙන් වැලකී සිටියා. මෙම තත්වය අවසන් කරමිනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් ගඩාෆි ක්‍රීඩා පිටියේදීම අද දිනයේ තරග වැදීමට නියමිතව ඇත්තේ. ඊට එක්වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙසයි පටත්ව ගියේ.







    No comments