Thursday, October 19, 2017

හෆීස් දමා ගහලා

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක මෙහොමඩ් හෆීස්ට යලිත් පන්දුව දමා ගැසීමේ චෝදනා එල්ල වී තිබෙනවා. නිමාවූ තුන්වන එක්දින තරගයේදී සැක සහිත පන්දු යැවීමක නිරත වූ බවයි එම තරගයේ නිලධාරීන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇත්තේ. වසර 03 ක් තුල මෙම චෝදනාව ඔහුට එල්ලවූ 03 වන අවස්ථාව මෙයයි. ඒ හේතුවෙන් මේ වන විට ඔහු සිටන්නේ තීරණාත්මක අවස්ථාවක බවයි විචාරක මතය.

37 හැවිරිදි හෆීස් මේ වන විට එක්දින තරග 193 කදී කඩුලු 136 ක් දවාගෙන සිටිනවා. 

No comments:

Post a Comment