Thursday, October 5, 2017

ධනුෂ්ක කළ රහසිගත වරද

ධනුෂ්ක ගුණතිලකට දඩුවම් ලබා දුන් වගනිති මිස ඔහු කළ වරද ප්‍රකාශ නොකිරීමශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. එනම් ඔහු කිව නොහැකි වරදක් සිදුකර ඇත් ද ? වරද ප්‍රකාශ කළා නම් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් එම වරද සිදුකිරීමට බියවනවා නොඅනු මානයි. කෙසේ වෙතත් වාර්ථා වන්නේ ඔහු බීමත්වීම සහ තරගාවලිය අතරතුර රාත්‍රී සංචාර සිදුකිරීම බවයි දඩුවම් ලබාදීමට හේතු වී ඇත්තේ.

No comments:

Post a Comment