Wednesday, October 4, 2017

ඇමති සියඹලාපිටිය ඇමති දයාසිරිට දුන්නු දේ

වොලිබෝල් ක්‍රීඩාවේ ජයග්‍රහණ වෙනුවෙන් සිව් අවුරුදු සැලැස්මක් ජාතක සංගමය සකස්කර තිබෙනවා. එය ක්‍රීඩා අමාත්‍යවරයාට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.