• Breaking News

    ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායකයා

    වයස අවුරුදු 19 න් පහළ ආසියා ක්‍රිකට් කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම නම් කර තිබෙනවා. එම සංචිතය පූර්ණ විනිවිධ භාවයක් ඇතිව තෝරාගැනීම විශේෂත්වයක්. 


    No comments