• Breaking News

    මහේල පාපන්දු පිටියට

    සහිරා විද්‍යාලීය පාපන්දු තරගයේ ජය වාර්ථා කිරීමට ALL Star කණ්ඩායම සමත්වුණා. මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා. මහේල ජයවර්ධන පාපාන්දු ක්‍රීඩා කරන ආකාරය දැකගැනීමට හැකිවීම මෙම තරගයේ විශේෂත්වයක් වුණා. ALL Star කණ්ඩායමයි ඔහු නියෝජනය කළේ. තරගයේ දෙවන අර් ධයේදී ALL Star කණ්ඩායම වෙනුවෙන් ගෝලයක්  වාර්ථා කිරීමට හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක මොහොමඩ් අමානුල්ලා සමත්වුනා. එය තරගයේ වාර්ථා වු එකම ගෝලයයි. සුප්‍රසිද්ධ ගායක සංතුෂ්ද පාපන්දු පිටියේදී  ALL Star කණ්ඩායමේ ක්‍රීඩා කරනු දක්නට ලැබුණා.




    No comments