ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු රුමේෂ් රත්නායක ?
පාකිස්ථානය සමග
පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 තරගාවලියට එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට්
පුහුණුකරු නික් පෝතාස් දැනුම් දී තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවට තවත් ප්‍රධාන
පුහුණුකරුවකු අහිමි වී අවසන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු කියා සිටියේ
තවත් පුහුණුකරුවන් රැසක් පාකිස්ථානයේ ලාහෝර් සංචාරය ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මේ අතර ශ්‍රී
ලංකා ක්‍රිකට් අන්තර්වාර පුහුණුකරු ලෙස
කටයුතු කර ඇති රුමේෂ් රත්නායකට මෙවර අවස්ථාවක් හිමිවනු ඇතිබවයි වාර්ථා වන්නේ. ඒ
පිලිබද ක්‍රිකට් විධායක කමිටුව ඉදිරියේදී සකච්ජා කරනු ඇති බවත් ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු
කියා සිටියා. ශ්‍රී ලංකාවට නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවකු නොමැතිව බොහෝ කල් වනවා. ඒ
මෙරට ක්‍රිකට් කණ්ඩායම භාරගැනීමට කිසිවකු කැමති නොවීම හේතුවෙනුයි.
No comments