Thursday, October 5, 2017

ක්‍රිකට් ක්‍රීඩිකාවෝ පිටව යයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගාවලියට එක්වීමට දිවයිනෙන් පිටත්ව ගියා.