• Breaking News

    නාන ඇදුමින් සරසුනු ටෙනිස් ක්‍රීඩිකාව

    කැනේඩියානු ටෙනිස් ක්‍රීඩිකා ඉයුජිනි බුචාර්ඩ් සියල්ලන්ගේ අවධානය දිනා ගනිමින් හෙලෝවින් ආකාරයේ ඇදුමින් යුතු ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබෙනවා. වයස 23 ක් වූ ඇය පසුගිය දිනවල සිටියේ කලකිරීමෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේ. සිංගප්පූරුවේ WTA තරගාවලියේදී ඇයට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නොහැකිවීම ඊට හේතුවයි.  නාන ඇදුමින් සැරසුනු මෙම ඡායාරූප ඇගේ කලකිරීම පහව ගොස් ඇති බව ප්‍රදර්ශනය කරන්නක් බවයි විචාරක මතය. 

    No comments