ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමට රාජ්‍ය නායකයකුට සපයන ආරක්ෂාවක් ලාහෝරයේදී ලබා දී තිබෙනවා. 10 000 කට
අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ඊට යොදවා ඇතැයි සදහන්. ශ්‍රී ලංකාව සහ
පාකිස්ථානය අතර ඓතිහාසික පන්දුවාර 20 යි 20 තරගය පැවැත්වීමටයි ඔවුන් මෙම ආරක්ෂාව
ලබා දී ඇත්තේ.
No comments