Sunday, October 29, 2017

SLC ආරක්ෂාවට 10 000 සේනාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට රාජ්‍ය නායකයකුට සපයන ආරක්ෂාවක් ලාහෝරයේදී ලබා දී තිබෙනවා. 10 000 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ඊට යොදවා ඇතැයි සදහන්. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඓතිහාසික පන්දුවාර 20 යි 20 තරගය පැවැත්වීමටයි ඔවුන් මෙම ආරක්ෂාව ලබා දී ඇත්තේ. 

No comments:

Post a Comment