• Breaking News

    මේස පන්දුවෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

    ඉන්දීය ජේෂ්ඨ හා කෙඩෙට් මේස පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිව තිබෙනවා. සෙනුර සිල්වායි මෙලෙස පදක්කම දිනාගෙන ඇත්තේ. හෝප්ස් බාලක කේවල තරගයේදී ඉන්දීය ප්‍රතිවාදියාව වට 03 ට 02 ක් ලෙස පරාජයට පත්කරමිනුයි මෙම ජයග්‍රාහණය ඔහු හිමිකරගත්තේ.  

    No comments