• Breaking News

    දෙන්නෙක්ව එලියට දායි

    ඉන්දීය ටෙස්ට් තරගාවලියට කෞෂාල් සිල්වා සහ කුසල් මෙන්ඩිස් ඇතුලත් නොවනු ඇතැයි මෙරට ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියා. ඒ වෙනුවට ධනංජය ද සිල්වා සහ දසුන් ශානක ටෙස්ට් සංචිතයට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා.  දිමුත් කරුණාරත්න සමගින් ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරුවන් ලෙස ඉනිම ආරම්භකරනු ඇති.

    නවක ක්‍රීඩක සදීර සමරවික්‍රමට තවත් අවස්ථාවක් ලබාදීමටත් යෝජනා වී තිබෙනවා. ඔහු පරිදිම මාවන් අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි මුල් ඉනිම වලදී අසාර් ථක වූ බවයි තේරීම් කමිටු සාමාජිකයා කියා සිටියේ. ලබන 16 වැනිදා ඊඩ්න් ගාඩ්න් ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි දෙරට අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

    No comments