බොක්සිං ශූරයාට කසෙන් තලන කෙල්ලෝ
බොක්සිං ශූර ෆ්ලොයිඩ්
මේවෙදර් මුහුණ ආවරණය කරගත් කාන්තාවන් 03 දෙනෙකු සමගින් සිටින ඡායාරූප සමාජ මාධ්‍ය
ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා. ඔහු බොක්සිං වලල්ලට සමුදුන්නේ පසුගිය මාසයේදීයි. 40
හැවිරිදි වියේ පසුවන බොක්සිං ශූර ෆ්ලොයිඩ්
තවම තනිකඩයෙක්. එහෙත් දරුවන් 04 දෙනෙකුගේ පියෙක්. මෙය අපට අරුම පුදුම වුවද බටහිර
රටවල සාමාන්‍ය තත්වයක්. බොක්සිං ශූර ෆ්ලොයිඩ් සමග සිටින කාන්තාවන් දෙදෙනෙකු අතේ
කසයක් තිබෙනවා. ලිංගික තෘප්තිය ඇතමුන් ලබන්නේ මෙසේ බව අමුතුවෙන් කිවයුතු නැහැ.
මෙමගින් ඔහු ප්‍රදර්ශනය කර ඇත්තේ තම ආශාවන් බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත්තේ.
No comments