ශ්‍රී ලංකා වේග පන්දු
යවන ක්‍රීඩක ලසිත් මාලිංග බංග්ලාදේශයට පිටත්ව ගොස් තිබෙනවා. ඔහුව එරටදී උණුසුම්ව
පිලිගත් බවයි අප වාර්ථාකරු පැවසුවේ. බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරගාවලයට ( BPL )එක්වීම සදහායි මෙලෙස ගොස් ඇත්තේ. Rangpur Riders කණ්ඩායමයි මාලිංග නියෝජනය කරන්නේ.
No comments