• Breaking News

    ලසිත් මාලිංග රට හැර යයි

    ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග බංග්ලාදේශයට පිටත්ව ගොස් තිබෙනවා. ඔහුව එරටදී උණුසුම්ව පිලිගත් බවයි අප වාර්ථාකරු පැවසුවේ. බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරගාවලයට ( BPL )එක්වීම සදහායි මෙලෙස ගොස් ඇත්තේ. Rangpur Riders කණ්ඩායමයි මාලිංග නියෝජනය කරන්නේ. 

    No comments